Sunday, September 13, 2026
HomeNEWSතැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නවතියි ?

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නවතියි ?

හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්‍රිකාවල බෙදාහැරීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පැවසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රශ්නය – ඡන්දය සම්බන්ධයෙන් නිශ්චිතයක් නැද්ද?

“තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව අපට කලින් දැනුම් දී තිබුණා. නමුත් මේ සාකච්ඡාවේදී අද කිව්වා මේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීම් සිදුකරන්න බෑ කියලා.” 

ප්‍රශ්නය – ඒ කියන්නේ වෙන දිනයක් දුන්නෙත් නැද්ද? 

“ඒක මැතිවරණ කොමිෂන් සභාව කතා කරලා තීරණය කරයි. පැහැදිලිව විස්තර කරලා කිව්වා රජයේ මුද්‍රණාලයෙන් කිව්වා කියලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් නැතුව එය සිදුකරන්න බෑ කියලා.”

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 දිනයන් වෙන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img