උතුරු කොරියානු කොමියුනිස්ට් හමුදාවෙන් රට ආරක්ෂා කර ගැනීම සහ රාජ්ය විරෝධී පාර්ශව මර්දනය කිරීමේ අරමුණින් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් එරට හදිසි යුධ නීතිය ප්රකාශයට පත්කරයි .දකුණු කොරියානු ජනාධිපතිවරයයුද නීතිය ප්රකාශයට පත් කිරීමෙන් පසුව සෝල් අගනුවර වීදි වලට පැමිණි දකුණු කොරියානු ජනතාව එම තීරණයට එරෙහිව විරෝධතාවලද නිරත වී තිබෙන බව වාර්තා වෙයි.






















