Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsදඹුල්ල ආර්ථිකයෙන් තවත් ආසාදිතයින් හමුවේ

දඹුල්ල ආර්ථිකයෙන් තවත් ආසාදිතයින් හමුවේ

දඹුල්ල ආර්ථිකයෙන් තවත් ආසාදිතයින් හමුවේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, ඒ අනුව මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් 11 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවය.

ඊට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කර සිටියේ, ආසාදිත වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 3ක සේවකයන් තිදෙනෙක් සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයෙක් බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img