දිනක් තුළ සුවය ලැබූ වැඩිම covid-19 වත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා කරමින් මෙරට කොරෝනා රෝගීන් 170 දෙනෙකු සුවය ලබා රෝහල වලින් අද දින පිටව ගොස් තිබේ. මේ අනුව සුවය ලැබූ මුළු corona රෝගීන්ගේ සංඛ්‍යාව 2296 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 498 බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.






















