දිනපහක් සැඟව සිටි රිෂාඩ් අත්අඩංගුවට.
දින පහකට ආසන්න කාලයක් රහස් පොලිස් නිලධාරීන් මගහරිමින් සැඟව සිටි හිටපු අමාත්‍ය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අද අලුයම් කාලයේ දී දෙහිවල ප්‍රදේශයේ දී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.






















