Thursday, August 27, 2026
HomeNEWSදියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා (22) දියබෙදුම රණවිරු ගම්මානය වෙත ගොස් එහි වෙසෙන රණවිරුවන්ගේ සුවදුක් හා සුබසාධන අවශ්‍යතා සොයා බැලීය.
එහිදී රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාපතිවරයා, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව අවධානයෙන් සවන් දී, ඔවුන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බවට සහතික විය. ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

දිවයින පුරා රණවිරු ගම්මාන 28ක් ඇතුළු සුබසාධන පහසුකම් හරහා, රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කරයි.

தியபெதும ரணவிரு கிராம போர்வீரர்களின் நலன்புரி விடயங்களை இராணுவ தளபதி ஆய்வு

போர்வீரர்களின் நலன் மற்றும் கௌரவத்தைப் பாதுகாப்பதை இராணுவத்தின் தொடர்ச்சியான பொறுப்பாகக் கருதி, இராணுவ தளபதி லெப்டினன் ஜெனரல் நிலந்த பிரேமரத்ன அவர்கள் கடந்த 22 ஆம் திகதி தியபெதும ரணவிரு கிராமத்திற்கு விஜயம் மேற்கொண்டு அங்கு வசிக்கும் போர்வீரர்களின் நலன் மற்றும் அவர்களின் நலன்புரித் தேவைகள் குறித்து கேட்டறிந்தார்.

இந்த விஜயத்தின் போது, அங்கு, போர்வீரர்களுடன் சுமுகமாகக் கருத்துகளைப் பரிமாறிக் கொண்ட இராணுவத் தளபதி, அவர்களின் அன்றாடத் தேவைகள் மற்றும் பிரச்சினைகள் குறித்து கேட்டறிந்து, அவர்களின் நலனுக்கு முன்னுரிமை வழங்க தேவையான ஆதரவைத் தொடர்ந்து வழங்குவதாக உறுதியளித்தார்.

அங்கு போர்வீரர்களால் முன்வைக்கப்பட்ட விடயங்கள் தொடர்பில் துரித நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு அவர் அறிவுறுத்தினார்.

நாடு முழுவதும் அமைந்துள்ள 28 போர்வீரர் கிராமங்கள் உள்ளிட்ட நலன்புரி வசதிகள் ஊடாக, போர்வீரர்கள் மற்றும் அவர்களது குடும்பத்தினருக்குத் தேவையான ஆதரவைத் தொடர்ந்து வழங்குவதற்கு இலங்கை இராணுவம் நடவடிக்கை மேற்கொண்டு வருகிறது.

Commander of the Army Visits Diyabeduma Ranaviru Village to Inquire into Welfare of War Heroes

Safeguarding the welfare and dignity of war heroes remains a key responsibility of the Sri Lanka Army. In keeping with this commitment, Lieutenant General Nilantha Premaratne, Commander of the Army, visited the Diyabeduma Ranaviru Village on 22 August 2026 to inquire into the well-being and welfare needs of the war heroes.

During the visit, the Commander of the Army engaged in cordial discussions with the war heroes and listened attentively to their day-to-day needs and concerns. He assured them that their welfare would continue to receive priority attention and that necessary assistance would be provided without interruption.

He also instructed the relevant authorities to take prompt action to address the matters brought to his attention by the war heroes.

The Sri Lanka Army continues to provide essential support to war heroes and their families through a range of welfare facilities, including 28 Ranaviru Villages established across the island.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img