Saturday, September 19, 2026
HomeNEWSදිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.

සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.එම පක්‍ෂය පක්ෂයේ විධායක සභාව තීන්දු කර ඇත්තේ ජාතික ලෙස මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව දිලිත් ජයවීර මහතාට ලබා දිය යුතු බවය.එම පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 178,006ක ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර ඊට ජාතික ලයිස්තු මන්ත්‍රීය ධුරයක් පමණක් හිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img