දිවයින පුරා ප්රදේශ රැසක විදුලි බිඳ වැටීම වාර්තා වී ඇති අතර, ඉහළ කොත්මලේ බලාගාරයේ සිදු වූ බිඳ වැටීමක් ඊට හේතුව බවට දැනට සැක කෙරෙන බව, බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක කියයි.