දිවුලපිටිය කොරෝනා ආසාදිතයා ගේ ආශ්‍රිතයෙන් හාරසියක් හඳුනා ගැනේ.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්රිත 400 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ .ඔවුන් යකා දුව බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු වූවන් පිරිසකි .මේ වන විට ඔවුන්ගෙන් 70 ක පිරිසක් ස්වයං නිරොදයනට ට යොමුකළ තිබේ .අනෙක් පිරිස ද අවශ්‍ය ්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.






















