දුරකථනයෙන් 52 ක්අලියා සමග සාකච්ඡාවක්.
සමගි ජන බලවේගයේ පනස් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. වීඩියෝ සහිතයි.






















