Saturday, August 8, 2026
HomeNEWSදෙපිලම 205යි.. ශ්‍රී ලංකාව පරදා සුපර් ඕවරයෙන් ජය ඉන්දියාවට

දෙපිලම 205යි.. ශ්‍රී ලංකාව පරදා සුපර් ඕවරයෙන් ජය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් සුපර් ඕවරයේදී ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා .ඉතා තියුණු තරඟයක් වශයෙන් මෙම තරගය පැවැත්වූණු අතර මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්සකදී කඩුලු පහක් දැවී ලකුණු දෙසිය පහක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමද කඩුලු පහක් දැවී පන්දුවාර විස්ස අවසානයේදී ලබා ගත්තේ ලකුණු දෙසිය පහයි. ඉන් අනතුරුව සුපර් ඕවරය ක්‍රියාත්මක වූ අතර සුපර් ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු දෙකක් දැවී ලකුණු දෙකක් ලබා ගත් අතර ජයග්‍රාහී ලකුණු තුන සුපර් ඕවරයේ පළමු පන්දුවෙන්ම ලබාගැනීමට ඉන්දියාව සමත් වුණා. මෙම තරගයේදී පැතුම් නිශ්ශංක ලකුණු 107ක් ලබා ගැනීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...

බන්ධනාගාරවල නියම තත්ත්වය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

බන්ධනාගාරවල ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5)...

රනිල්, නාමල්, දිලිත් හමුවක්… කතා කළේ මොනවාද?

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය.ඔහුට සඳුදා විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img