Thursday, July 23, 2026
HomeNEWSLatest Newsදේශීය අධිකරණයේ නව කඩඉමක් , උපරිමාධිකරණයට නව විනිසුරුවරු21 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම්...

දේශීය අධිකරණයේ නව කඩඉමක් , උපරිමාධිකරණයට නව විනිසුරුවරු21 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

දේශීය අධිකරණයේ නව කඩඉමක් , උපරිමාධිකරණයට නව විනිසුරුවරු21 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Ø ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක් ….

Ø අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් ….

Ø අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් …

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට ජනපති සහතික වෙයි. 

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති.

ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,

01-   ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා

02-   කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය

03-   ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා

04-   ජනක් ද සිල්වා මහතා

05-   ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා

06-   මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා

අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ, 

01-   මේනකා විජේසුන්දර මහත්මිය

02-   ඩී.එන්. සමරකෝන් මහතා 

03-   එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා

04-   එම්.ටී.එම්. ලෆාර් මහතා

05-   සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා

06-   සම්පත් බී. අභයකොන් මහතා

07-   එම් .එස්.කේ.බී. විජේරත්න මහතා

08-   එස්.යූ.බී. කරලියද්ද මහතා

09-   ආර්. ගුරුසිංහ මහතා

10-   ජි.ඒ.ඩී. ගනේපොල මහතා

11-   කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය

12-   මායාදුන්න කොරයා මහතා

13-   ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා

14-   ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img