දෛනික ආසාදිතයින් 350ක්
අද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 146ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 350ක් වේ.
ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,240ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,947කි.






















