ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවකතානායක ලෙස ජගත් වික්‍රමරත්න මහතා තෝරාපත් කර ගැනේ..අදපාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අග්‍රමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙම නම යෝජනා කළ අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසිනි.






















