Friday, September 4, 2026
HomeNEWSLatest Newsනව වැනි පාර්ලිමේන්තුවේ පළමු කෝප් රැස්වීම ඊළඟ සතියේ

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු කෝප් රැස්වීම ඊළඟ සතියේ

නව වැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) පළමු රැස්වීම ලබන 22 වැනිදා පැවැත්වෙන අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) පළමු රැස්වීම ලබන 23 වැනිදා පැවැත්වේ.

එම දින දෙකේදීම රැස්වීම් පස්වරු 2.30 ට ඇරඹෙනු ඇත.

එහිදී කාරක සභා සඳහා සභාපතිවරුන් තෝරා පත් කර ගැනීමට නියමිත අතර ඉන්පසු කාරක සභා හමුවට කැඳවන රාජ්‍ය ආයතන මොනවාද යන්න තීරණය කිරීමට නියමිතය.

මීට අමතරව, ලබන 24 වැනිදා “මහජන පෙත්සම් කාරක සභාව” රැස්වීමට නියමිතය. එදින ද එම කාරක සභාවේ සභාපතිවරයා තෝරා ගැනෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img