නාමල්ට රටපුරා යන ලෙසට ඉල්ලීම් .අහුන්ගල්ල බලපිටියේ පැවැති රැස්වීමකදී පාක්ෂිකයින් දිගින් දිගටම නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ රට පුරා ගොස් රැස්වීම් සංවිධානය කරන ලෙසයි .කිසිදු ඡන්දයකට බිය විය නොමැති බවද ඔවුන් විසින් ප්‍රකාශ කරන ලදී.