පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා.
ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි.
පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) පිටව ගොස් තිබේ.






















