නැගෙනහිර ජැටිය සියයට සීයක් වරාය අධිකාරියට ….කබිනට් පත්‍රිකව ඉදිරිපත් කරන බව අගමැති කියයි .වරාය නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට කබිනට් පත්‍රිකව අද දින කබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ .කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවකියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේ දී එතුමා විසින් මේ බව සඳහන් කළ බවයි .අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.






















