ජනක රත්නායක යනු ති විරෝධී වැඩ කරන පුද්ගලයකු බවත් මෙවැනි පුද්ගලයෙකුගෙන් රටකට කිසිදු සේවයක් සිදු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය .ජනක රත්නායක විවිධ දේශපාලන අය පත්ර අනුව ටට එරෙහිව කටයුතු කළ බවත් මෙවැනි පුද්ගලයින් පත් කිරීමට පෙර ඉතා හොඳින් ඔවුන් ගැන සොයා බැලිය යුතු බවත් නිමල් ලාන්සා මන්ත්රීවරයා විසින් පෙන්වා දෙන ලදී.






















