නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මූලාසනයේ කටයුතු සිදු කරමින් සිටින අතරතුර මූලාසනයට අවනත නොවී මූලාසනයට අසල පැමිණි අශෝභන ආකාරයෙන් හැසිරීම සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ ස්වාධීන මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් අද දිනට සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.






















