නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පිරිස් වලට ජූලි 31 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව.
අගෝස්තු මස 05 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව දැනට නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පිරිස්වලට ජූලි මස 31 වන දා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බව ස්වාධීන මැතිවරණ කොමිසම ප්‍රකාශකරයි.






















