Saturday, September 5, 2026
HomeNEWSLatest Newsනීති විරෝධී පිස්තෝලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී පිස්තෝලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී පිස්තෝලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කෑගල්ල වතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) රාත්‍රීයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මිලිමීටර් අට වර්ගයේ පිස්තෝලයක් සොයාගෙන ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධවල නියැලි ඇති සැකකරුවෙකු බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වල දී හෙළි වු තොරතුරු මත පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශය විසින් රංවල ප්‍රදේශයේ හෝටලයක් පරික්ෂාවට ලක්කර වෙඩි නොවදින පපු ආවරණයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ වෙඩි නොවදින පපු ආවරණය විදේශ රටක නිෂ්පාදිත සන්නද්ධ හමුදාව විසින් භාවිත කරනු ලබන විශේෂ බැලැස්ටික් වර්ගයේ පපු ආවරණයක් බව හඳුනාගෙන තිබේ.

එහි අනන්‍යතාව නිසි ආකාරව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවෙ පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img