Saturday, September 5, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තුවේ සිදුවන ඕනෑම ක්‍රියාවලියක දී ජනපතිට සහ අගමැතිට සහය දෙනවා - ශ්‍රීලනිප

පාර්ලිමේන්තුවේ සිදුවන ඕනෑම ක්‍රියාවලියක දී ජනපතිට සහ අගමැතිට සහය දෙනවා – ශ්‍රීලනිප

පාර්ලිමේන්තුවේ සිදුවන ඕනෑම ක්‍රියාවලියක දී ජනපතිට සහ අගමැතිට සහය දෙනවා – ශ්‍රීලනිප

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරිපත් වු මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගේ හමුවක් අද (09) කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සිදුවන ඕනෑම ක්‍රියාවලියක දී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සියයට සියයක්ම සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img