මාතර පරෙවි දූපතට ගමන් කිරීමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩාවැටී තිබේ.
එම අවස්ථාවේ එම පාලම හරහා ජනතාව ද ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි.
කඩාවැටුණු පාලමේ වීඩියෝව පහතින් දැක්වෙයි.