Monday, September 14, 2026
HomeNEWSප්‍රමුඛත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයටයි

ප්‍රමුඛත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයටයි

මෙරට සතු විශාලතම සම්පත මානව සම්පත බැවින්, එහි උපරිම ප්‍රතිලාභ ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර හමුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණයක් වී ඇති බැවින් පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු බවය.

එමෙන්ම සෑම වසරකදීම සිසුන් 30,000ක් පමණ 10වන ශ්‍රේණියට පෙර පාසල අත්හරින බවත් එබැවින් අතරමැදි අධ්‍යාපනය අත්නොහැරෙන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img