ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ
පානදුරේ තොටවත්ත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුරේ අලුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.