ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ප්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා මියයන විට 73 වන වියෙහි පසුවිය.
ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.
90 දශකය තුළ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වු ඒ මහතා මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා ආදි ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්‍රයට එක්කර තිබුණි.






















