අයවැය ඡන්ද විමසීමක් ලබානොදීමට එරෙහිව හොරොව්පතාන ප්රාදේශීය සභාවේ සභාපතිවරයාට විපක්ෂ මන්ත්රීවරුන්ගෙන් අද (16) ප්රහාරයක් එල්ල වුණි.
හොරොව්පතාන ප්රාදේශීය සභාවේ බලය හිමිවී තිබෙන්නේ සමගි ජන බලවේගයටය.
ඒ අනුව අයවැය ඡන්ද විමසීමක් ඉල්ලා ප්රාදේශීය සභාවේ විපක්ෂය වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් සභාපතිවරයාට විරෝධය පළකර ප්රහාරයක් එල්ලකර තිබුණි.






















