පාඨලී ,හකීම් ,රිෂාඩ් 20 විරෝධය මග හරිති.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පාටලී චම්පික රණවක රිෂාඩ් බදුර්දීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනකු සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඊයේ පවත්වන ලද විරෝධතා ව්‍යාපාරය මඟ හැර ඇති බව වාර්තා වේ .20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සජිත් පාර්ශවය විසින් පාර්ලිමේන්තුවේදී උද්ඝෝෂණය කළ අතර මෙම මන්ත්‍රීවරුන් එම උද්ඝෝෂණය මඟ හැර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.






















