පාරිව ෝගික අධිකාරිය සිය වගකීම පැහැරහැර ඇති බවට වකෝප් කමිටුවවන් ව ෝදනා
• ලබන බදාදා අමාත්යාාංශ වේකම්වරයාට නැවත් කැදවීමක්
• පාරිව ෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශය නිර්වේශ කරන වලස වයෝජනාවක්
• ාණ්ඩ මිල පාලනය කිරීමට සම්රදායික ක්‍රවමෝපයාන්වගන් ඔබ්බට ගිය වැඩ පිළිවවලක්
• බිත්ත්ර මිල තීරණය කිරීම සම්බන්ධ්‍වයන් පවතින ගැටලු නිරාකරණයට වයෝජනා
පාරිභ ෝගික කටයුතු පිළිබඳ අධිකාරිභේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාභේ ස ාපතීත්වභයන් භපාදු වයාපාර පිළිබඳ කාරක ස ාව (භකෝප් කමිටුව) 2023.01.19 වන දින රැසවවිය. එහිදි පහත සදහන් කරුණු භකභරහි අවධානය භයාමුවිය.
1 – පාරිව ෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශය නිර්වේශ ඉදිරිපත් කරන වලසට වයෝජනාවක්
පාරිභ ෝගික කටයුතු පිළිබඳ අධිකාරිභේ වගකීම පිළිබඳව භමහිදී කමිටුව ප්‍රශවන කරන ලදී. පාරිභ ෝගියන් බලගැන්ීම, භවළදාම විධිමත් කිරීම සහ යහපත් ප්‍රවර්ධන තුළින් පාර්භ ෝගික අයිතිවාසිකම් සුරැකීම කමිටුභේ ප්‍රධාන වගකීම් වුවද එම දැක්මට අනුව අධිකාරිය කටයුතු භනාකරන බව කමිටුභේ අදහස විය. ඒ අනුව භවළද, වානිජ හා ආහාර සුරක්ිතා අමාතයාංශභේ භේකම්වරයාට කමිටුව නිර්භේශ කභළව පාරිභ ෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභ ෝගික කටයුතු පිළිබද අධිකාරියට කටයුතු හැක්භක් භකභසවදැයි සති භදකක් තුළ භකෝප් කමිටුවට වාර්තා කරන භලසයි.
2 – ාණ්ඩ මිල පාලනය කිරීමට සම්රදායික ක්‍රවමෝපායන්වගන් ඔබ්බට ගිය වැඩ පිළිවවලක්
ාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික මිල පාලනභයන් ඔබ්බට ගිය වැඩ පිළිභවලක් සකසව කරන භලසද අධිකාරියට දන්වන ලදී. විභශවෂභයන් වත්මන් බිත්තර මිල පාලනය පිළිබද කමිටුභේ අවධානය භයාමුවිය. භම් අනුව භවළද සහ කෘිකර්ම යන අමාතයාංශවල භේකම්වරු භදභදනා අදාළ නිලධාරීන් සම්බන්ීකරණ ය කරගනිමින් දින පහක් ඇතුළත බිත්තරයක මිල තීරණය කිරීම සදහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සදහා අදාළ පිරිවැය ගණනය කරන භලසත් උපභදසව ලබා දීම සිදුවිය. ඒ පිළිබදව විමසීමට අමාතයාංශ භේකම්වරුන් ලබන බදාදා නැවත කැඳීම ද තීරණය භකරිණි.
3 – බිත්ත්ර මිල තීරණය කිරීම සම්බන්ධ්‍වයන් පවතින ගැටලු නිරාකරණයට වයෝජනා
ජනතාවට සහනදායි මිලට බිත්තර ලබා දීභම් අරමුණින් බිත්තර ආනයනය කිරීමට රජය භගන ඇති තීරණයට පවතින බාධා නිරාකරණය කරගැනීම සදහා එහිදී විසදුම් ඉදිරිපත් කරන භලස ද භමහිදී කාරක ස ාව විසින් අමාතයාංශ භේකම්වරුන්ට දන්වන ලදී.
බිත්තර ආනයනය වැළැක්ීම මගින් මහා පරිමාණ බිත්තර වයාපාරිකයන් අතභලාසවසක් භවනුභවන් භමරට සමසවත මහජනතාවට අසාධාරණයක් සිදුීමට ඉඩදිය භනාහැකි බවත්භම් අනුව සියලු ආයතන සම්බන්ීකරණභයන් බිත්තර සදහා අවම මිලක් තීරණය කිරීම භහෝ බිත්තර ආනයනය සදහා පියවර ගත යුතු බවත් භමහිදී අවධාරණය භකරිණි.
බිත්තර සදහා පාලන මිලක් පවත්වාගනිමින් පාරිභ ෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා භමන්ම බිත්තර ආනයනය ඇතුළු කටයුතුවලදී පාරිභ ෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අදාළ අභනකුත් ආයතන මනා සම්බන්ීකරණභයන් ක්‍රියාත්මක ීභම් අවශයතාව භමහිදී අවධාරණය භකරිණි.
4 – පාරිව ෝගික අධිකාරියට කඩිනමින් සථීර අධ්‍යක්ෂක වජනරාේවරවයක්
පාරිභ ෝගික භසවවා අධිකාරියට සවිර අධයක්ෂ ජනරාේවරභයකු පත් කිරීම සදහා කඩිනමින් කටයුතු කරන භලස ද උපභදසව ලබා දීම සිදුවිය. දැනට වසර ගණනාවක් සිට පත්කර ඇත්භත් වැඩබලන අධයක්ෂ ජනරාේවරභයකු බවද භමහිදී අනාවරණය විය. හිටපු වැඩබලන අධයක්ෂ ජනරාේවරයා පසුගිය භදසැම්බර් මස විශ්‍රාම යාභමන් පසු භමම තනතුර පුරප්පාඩුව පවතින බවත් කමිටුභේදී භහළිවිය. අධයක්ෂ ජනරාේවරයකු භනාමැතිීම තුළ පනභත් ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට භනාහැකි වන බවද විගණකාධිපතිතුමා භමහිදී භපන්වා දුන්භන්ය. භකෝප් ස ාපතිවරයා භම් අනුව උපභදසව දුන්භන් කළමනාකරණ භසවවා භදපාර්තභම්න්තුව සමග සාකච්ඡා භකාට ආයතනභේ ප්‍රධානතම තනතුරක් වන අධයක්ෂ ජනරාේ ධුරයට බදවා ගැනීම සදහා කඩිනමින් අවශය පියවර ගන්නා භලසයි.
එභසවම සති භදකක් තුළ වැඩබලන අධයක්ෂ ජනරාේවරභයකු පත් කරන භලසද අමාතයාංශ භේකම්වරයාට උපභදසව දුන්භන්ය.
5 – අධිකාරිවේ පනත් යාවත්කාලීන කිරීම පිළිබඳ පිළිබද වගන ඇති ක්‍රියාමාර්ග සතියක් ුළ දන්වන්න
2003 අංක 09 දරන පාරිභ ෝගික අධිකාරි පනත යාවත්කාලීන කිරීම පමාී ඇති බැවින් ඒ සදහා සැලසුම් කරන ක්‍රමභේදය සතියක් ඇතුළත භකෝප් කමිටුවට වාර්තා කරන භලසත් සහ ඒ සදහා අමාතයාංශ මට්ටමින් කමිටුවක් පත්භකාට කඩිනමින් අවශය පියවර ගන්නා භලසත් උපභදසව ලබා දුන්භන්ය. භමහිදී අමාතයාංශ භේකම්වරයා විසින් පනත සංභශෝධනය කිරීභම් ප්‍රගතිය පිළිබදව කමිටුවට දන්වා සිටිභේය. භමම පනත සංභශෝධන කිරීම වසර 17 ක් පමණ පමා ී ඇති බැවින් එම කටයුතු කඩිනම් කිරීභම් අවශයතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
6 – උපාධිධ්‍ාරීන් වඩාත් ඵලදායි වලස වයාදවා ගැනීම සම්බන්ධ්‍වයන් වැඩපිළිවවලක්
අධිකාරිභේ දැනට විවිධ වගකීම් දරණ උපාධිධාරීන් 400 කට ආසන්න ප්‍රමාණයක කාර්ය සාධනය සහ ඵලදායිතා මට්ටම් ඉහළ නැංීම සදහා වන වැඩපිළිභවලක් අදාළ පරිසාධන මට්ටම් දර්ශක සහිතව (KPIs) මාසයක් තුළ භකෝප් කමිටුවට භයෝජනා කරන භලසත් භකෝප් ස ාපතිවරයා අමාතයාංශ භේකම්වරයාට උපභදසව දුන්භන්ය. එභසවම පාරිභ ෝගික පැමිණිලි සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්ීම හා ක්‍රියාත්මක භනාීම සම්බන්ධභයන් ද අවධානය භයාමුවිය. ඒ අනුව භමම උපාධිධාරිහු පිරිස වඩාත්
ඵලදායි භලස භයාදවා ගැනීම සම්බන්ධභයන් කඩිනමින් ක්‍රියාත්මක ීභම් අවශයතාව කමිටුභේදී අවධාරණය භකරිණි.
7 – මාස ුනක් ුළ අවප්ක්ිත් සාංවශෝධිත් පනත්ට අනුකූලව සාංයුක්ත් සැලැසථමක්
අධිකාරිය සදහා භම්වන භතක් සංයුක්ත සැලැසවමක් භනාමැති බැවින් ශකයතාවභයන් යුතු සංයුක්ත සැලැසවමක්, සංභශෝධිත පනතට අනුකූලව මාස තුනක් තුළ සකසව භකාට කමිටුවට වාර්තා කරන භලසත් භකෝප් ස ාපතිවරයා භමහිදී දන්වා සිටිභේය. ආයතනභේ පවතින ගැටලු , පාරිභ ෝගික ප්‍රශවන, වැටලීම් යනාදිය භමන්ම ආයතනභේ දැක්ම, අරමුණු සහ භමභහවර ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගනිමින් භමම සංයුක්ත සැලැසවම ක්‍රියාත්මක විය යුතු බවද භපන්වා භදන ලදී.
8 – පර්වේෂණ ඒකකයක් සහ දත්ත් බැාංකුවක අවශයත්ාව
පාරිභ ෝගික භසවවා අධිකාරිය තුළ නිශවිත පර්භේෂණ ඒකකයක් ආරම් කරන භලසද භමහිදී දැනුම් දුන්භන්ය. අධිකාරිය විසින් සිය වගකීම් ඉටුකිරීභම්දී නිරතුරුව නිෂවපාදනය, භවළදභපාළ සහ පාරිභ ෝගික දත්ත පදනම් වන බැවින් වඩාත් නිවැරදී තීන්දු තීරණ ගැනීම සදහා පර්භේෂණ ඒකකයක අවශයතාව භපන්වා දීම සිදුවිය. එභසවම ආනයනය, නිෂවපාදනය සහ වයාපාරවලට අදාළව දත්ත බැංකුවක් පවත්වාභගන යාභම් අවශයතාවද භමහිදී සාකච්ඡා විය.
9 – පාරිව ෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ් විවිධ් ආයත්න සම්බන්ීකරණය සදහා කඩිනමින් වැඩපිළිවවලක් සථථාපිත් කලයුු බවට වයෝජනාවක්.
පාරිභ ෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ීකරණය සදහා කඩිනමින් වැඩපිළිභවලක් සවථාපිත කලයුතු බවට ද භකෝප් කමිටුව විසින් දන්වන ලදී.
රාජය අමාතයවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු භලාහාන් රත්වත්භත්, ගරු ඉන්දික අනුරුේධ භහවරත්, ගරු ඩී.ී චානක, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිභම්න්තු මන්ීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු මහින්දානන්ද අලුත්ගමභේ, ගරු දයාසිරි ජයභසවකර, ගරු නිමේ ලන්සා, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්ි, ගරු (භම්ජර්) සුදර්ශන භදනිපිටිය, ගරු නීතිඥ භේම්නාත් සී භදාලවත්ත, ගරු උපුේ මභහවන්ර රාජපක්ෂ සහ ගරු නීතිඥ මධුර විතානභේ යන මහත්වරු භමම අවසවථාව ට එක්ව සිටියහ.
එභසවම භවළද, වානිජ හා ආහාර සුරක්ිතා අමාතයාංශභේ භේකම් පී.එම්.බී අතපත්තු, කෘිකර්ම අමාතයාංශභේ භේකම් ගුණදාස සමරසිංහ, පාරිභ ෝගික කටයුතු පිළිබඳ අධිකාරිභේ ස ාපති ශාන්ත නිරිඇේල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් භමම භමම කාරක ස ා රැසවීමට සහ ාගී වූහ.






















