පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කෙරේ.
පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අනුව ජූලි මස 27 වනදා පාසල් පැමිණිය යුත්තේ 11 12 13 යන ශ්‍රේණිවල සිසුන් පමණක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.