Saturday, November 14, 2026
HomeNEWSLatest Newsපාස්කු ප්‍රහාරය එල්ල වන කාලයේදී රටේ ජාතික ආරක්ෂාව දුර්වලයි රනිල් කියයි.

පාස්කු ප්‍රහාරය එල්ල වන කාලයේදී රටේ ජාතික ආරක්ෂාව දුර්වලයි රනිල් කියයි.

පාස්කු ප්‍රහාරය එල්ල වන කාලයේදී රටේ ජාතික ආරක්ෂාව දුර්වලයි රනිල් කියයි.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වන වකවානුවේදී රටේ ජාතික ආරක්ෂාව දුර්වල මට්ටමක පැවති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි .පස්කු ප්‍රහාරය ගැන සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසමේ දී සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය .ඇතැම් අවස්ථාවලදි තමා ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නොමැති බවත් ඇතැම් අවස්ථාවලදී පමණක් ඊට සහභාගි වූ බවත් රනිල් විව්ක්‍රමසින්හ මහතා ප්‍රකශ කලෙය.මෙම ප්‍රහරයෙ වගකීම යහපලන අන්ඩුව විසින් සහුමිකව බරගත යුතු බවද රනිල් වික්ක්‍රමසින්හ මහතා මෙහ්දි වඩිදුරටත් ප්‍රකශ කලෙය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img