Saturday, May 2, 2026
HomeNEWSLatest Newsපාසැල් සිසුවියක් ත්‍රීරෝද රථයක ගැටෙයි -CCTV දර්ශන සහිතයි

පාසැල් සිසුවියක් ත්‍රීරෝද රථයක ගැටෙයි -CCTV දර්ශන සහිතයි

බගවන්තලාව නගරයේ දී මාර්ගය හරහා මාරු වීමට උත්සහ කළ පාසල් දැරියක් අනතුරට ලක්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාර්ගය හරහා ගමන් කරමින් සිටි දැරිය ත්‍රීරෝද රථයක ගැටී තුවාල ලැබු අතර පසුව ඇයව බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඊයේ (23) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලැබු දැරිය සිය මිතුරියන් සමග පැමිණ එකවරම ප්‍රධාන මාර්ගය හරහා දිව යන අතර, එහිදී බගවන්තලාව තැපැල් කාර්යාලය දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටෙයි.

මෙම අනතුර ඒ අසල වු වෙළෙඳ සැලක සවිකර තිබු සීසීටීවි කැමරාවක ද සනිටුහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img