පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීමෙන් දීර්ඝ කාලීනව ඉන්ධන ගැටලුව කළමණාකරණය කර ගැනීමට නොහැකි බව ඛනිජ තෙල් ශාඛාවේ වානිජ කර්මාන්ත හා ප්රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්ධුල සමන් කුමාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ මෙහොතේ ඉන්ධන හිගයක් නොමැති වුවද දීර්ඝ කාලීන බලපෑම් වළක්වා ගැනීමට බොරතෙල් පිරිපහදු කිරීම මෙරට තුළ සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි.






















