කඩුවෙල පොලීසිය විසින් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගෙන තිබූ තරුණයෙකු හදිසියේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා කඩුවෙල වැලිහිඳ ප්රදේශවාසීන් විරෝධතාවයක නිතර විය.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ දින 2ක් රඳවාගෙන සිටි අදාළ තරුණයාට පහරදීම නිසා එලෙස මියගොස් ඇති බවය.
වැලිහිඳ ප්රදේශයේදී රන්මාල කැඩීමේ සිද්ධියකට අදාළව 24 හැවිරිදි ලක්ෂාන් මධුශංක නමැති එම තරුණයාව කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.






















