Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපොලිස් මාධ්‍ය ප්‍රකාශකට රිෂාඩ්ගෙන් නඩු.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට රිෂාඩ්ගෙන් නඩු.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට රිෂාඩ්ගෙන් නඩු.

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට තමන් මුදල් ලබාදුන් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ අසත්‍ය ප්‍රකාශය නිවැරදි නොකළහොත් ඔහුට එරෙහිව නඩු පවරන බව හිටපු ඇමැති සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිශාඩ් බදුර්දීන් මහතා ප්‍රකාශ කරයි. වැල්ලවත්තේ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධව sathya තොරතුරු පැහැදිලි කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ට දින 14ක කාලයක් ලබාදෙන බව කී රිෂාඩ් බදුදීන් මහතා එසේ නොවුන හොත් ඔහුට සහ අදාළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය. මේ සඳහා එන්තරවාසි ගෑවීම තම නීතිඥවරයාට පැවරූ බව කී හිටපු අමාත්‍යවරයා මෙය තම ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img