පෞද්ගලික අංශයේ උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා.
පෞද්ගලික අංශයේ උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා. දැනට පෞද්ගලික අංශයේ සේවක ධාරීන්ට ද රජයේ උපාධිධාරී රැකියා අවස්ථා ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්රකාශ කර ඇත. ඒ අනුව දැනට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු රජයේ රැකියා අයදුම් කර ඇති උපාධිධාරීන්ට ද රජයේ රැකියා අවස්ථා හිමිවේ. මීට අමතරව තවත් උපාධිධාරීන් 10000කට ද රජයේ රැකියා අවස්ථා ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කොට ඇත.






















