බදියුදීන්ට එරෙහිව අධිකරණය දුන් තීන්දුව
විල්පත්තු අභය භූමිය අසල පිහිටි කල්ආරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ එම රක්ෂිතය එළිකළ බවට චෝදනා එල්ල වී ඇති මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ට සිය වියදමින් එම රක්ෂිතයේ නැවත වන වගාකරන ලෙසය.






















