Thursday, September 24, 2026
HomeNEWSබස්නාහිර පළාතේ වාහන අයිතිකරුවන්ට නිවේදනයක්

බස්නාහිර පළාතේ වාහන අයිතිකරුවන්ට නිවේදනයක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආයදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.05.28 වන දින දක්වා අත්හිටුවා තිබු අතර එය 2021.06.06 දක්වා දීර්ඝ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කර ඇත්තේ, රට තුළ උද්ගත වී ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බවය.

එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී 2021.06.30 දින දක්වා දඩ මුදල් අය නොකෙරෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය යටතේ ආදායම් බලපත්‍ර ලබා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img