Thursday, September 24, 2026
HomeNEWSවෙරළට පැමිණ තිබු ද්‍රව්‍ය රැස්කළ පුද්ගලයින් සොයා බුද්ධි මෙහෙයුම් තවදුරටත්

වෙරළට පැමිණ තිබු ද්‍රව්‍ය රැස්කළ පුද්ගලයින් සොයා බුද්ධි මෙහෙයුම් තවදුරටත්

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා ‍අනතුරත් සමග වෙරළට පැමිණි මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එක්රැස් කළ පුද්ගලයින් හඳුනාගැනිම සඳහා බුද්ධි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වීඩියෝ දර්ශන භාවිතයෙන් එම සිදුවිම්වලට සම්බන්ධ පුද්ගලයින් රැසක් මේ වන විටත් හඳුනාගෙන ඇති බවය.

කොවිඩ් රෝග ව්‍යාප්තිය හා පවතින සංචරණ සීමා හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනිම පසුව සිදුකෙරෙන අතර ඔවුන්ට නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ශරීරයට අහිතකර අදාළ භාණ්ඩ එක්රැස් කළ බවට පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img