තමා ප්‍රශ්න හමුවේ පලා නොයන බවත් රට වෙනුවෙන් භාරගත් වගකීම් අකුරටම ඉටු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය .විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා වස්ථාව විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.






















