බැට් මෑන් ටත් කොරෝනා .බොලිවුඩි සුපිරි වීරයන්ට පවා කොරෝනා වෛරසයෙන් ගැලවීමක් නැති බව වාර්තා වේ .ජනප්රිය චිත්රපට මාලාවක් වන බැට් මෑන් චිත්රපට මාලාවේ අලුත්ම චිත්රපටයෙහි රූගත කිරීම නතර කර ඇත්තේ බැට් මෑන් ලෙස රඟපාන නළු robert pattinson ටද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාය වොනෙර් බ්රදෙර් නිෂ්පාදනයක් වන මෙම චිත්රපටය නම් කර ඇත්තේ ද බැට්මෑන් නමිනි.






















