බැඳුම්කර වංචාව සිදු වන විට මහ බැංකුව තිබුණේ හර්ෂ ගේ යටතේ…. වාණිජ බැංකු තිබුණේ කබීර් යටතේ.
බැඳුම්කර වංචාව සිදු වන විට මහ බැංකුව තිබුණේ හර්ෂ ගේ යටතේ…. වාණිජ බැංකු තිබුණේ කබීර් යටතේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සිදු වන විට ශ්‍රී ලංකා මහ බැංකුව තිබුණේ තමා යටතේ නොවන බවත් එය තිබුණේ හර්ෂ ද සිල්වා මාත්‍යවරයාගේ යටතේ බවත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක ොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේදී වානිජ බැංකුව තිබුණේ කබීර්හෂීම් අමාත්‍යවරයාගේ යටතේ බවයි. වීඩියෝ සහිතයි.






















