බැසිල් දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්.
බැසිල් දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක හිටපුු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිදරව් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම හෙළිදරව්ව සිදු කළේය.


























