බැසිල් සහ තිදෙනෙක් දිවිනැගුම නඩුවෙන් නිදහස් .
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා තවත් තිදෙනෙක් දිවිනැඟුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.