Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමත් උවදුර නැති කිරීමට සහ පාතාලය මර්දනය කිරීමට ජනතා සහාය අපේක්ෂා කරන...

මත් උවදුර නැති කිරීමට සහ පාතාලය මර්දනය කිරීමට ජනතා සහාය අපේක්ෂා කරන බව ජනපති කියයි.

මත් උවදුර නැති කිරීමට සහ පාතාලය මර්දනය කිරීමට ජනතා සහාය අපේක්ෂා කරන බව ජනපති කියයි.

මෙරට මත් උවදුර සහ පාතාලය නැති කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ජනතා සහාය ඉතා වැදගත් වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දැනටමත් මත්කුඩු සහ පාතාලය මර්දනය කිරීම සඳහා වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර තිබෙන බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තලවතුගොඩ බත්තරමුල්ල නුගේගොඩ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img