ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු පුද්ගලයින් නිදහස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ ජාතිය, ආගම, පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.






















