මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශයේ අක්රමිකතා රැසක් ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
යහපාලන ආණ්ඩුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන ගණනක අක්රමිකතා රැසක් ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්යාංශයේ ලේකම් අණාවරනය කරයි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී ඇති රුපියල් මිලියන ගණනක අක්රමිකතා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය* පරීක්ෂණ සිදු කරගෙන යන බවත් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය, ඉංජිනේරු ප්රියත් බන්දු වික්රම මහතා ප්රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ පහුගිය දා අමාත්යාංශයේ ශ්රවනාගාරයේ දී පැවති මාධ්ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය, ඉංජිනේරු ප්රියත් බන්දු වික්රම මහතා,
”මේ අමාත්යාංශය යටතේ පහුගිය කාලේ පුරාවට අති විශාල මුදල් ප්රමාණයක් ප්රචාරණ වියදම් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය හරහා උත්සව සහ ප්රචාරක වියදම් වෙනුවෙන් රුගමිග 347 ක් අමාත්යාංශයෙන් රුගමිග 123 ක් ඒ වගේම අපේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව හරහා මිග 119 කුත් මිග 570 කට ආසන්න මුදලක් ප්රචාරණ කටයුතු සඳහා වියදම් වෙනුවෙන් වියදම් කරලා තියෙනවාග රටේ මුදල් නාස්ති කරන්නෑ කියලා කියපු සමහර අය ඒවා භාවිතා කරලා තියෙන ආකාරය ඒවා දිහා බැලුවාම සහ ඒ ප්රචාරක ව්යාපෘති වල සංචාරක ප්රචාරණය පිළිබඳව ලබා දෙනවා කියලා කිව්වට ඒ ප්රචාරණය මොකද්ද කියලා ඔබට හිතාගන්නට පුළුවන්ග ඊට අමතරව නිවාස අමාත්යාංශය යටතේත් යම් යම් කාරණා කිහිපයක් තියෙනවා අපි ඇත්තටම නිවාස අමාත්යාංශයේ සිද්ධ වෙච්ච කටයුතු සම්බන්ධයෙන් අභ්යන්තර විගණන පරීක්ෂණයක් සිදු කරලා තියෙනවාග ඒ අභ්යන්තර විගණන පරීක්ෂණයට අනුව අණාවරණය වෙලා තියෙනවා මේ නිවාස අමාත්යාංශය යටතේ නිවාස ණය ආධාර ලබාදීමේදී අක්රමිකතාවයන් විශාල ප්රමාණයක් සිද්ධ වෙලා තියෙනවාග ඒක ඇත්තටම ගත්තාම මේවායේ ආකාර කිහිපයකට ඒ කියන්නේ සමහර අවස්ථා වල කිසිදු සොයා බැලීමකින් තොරව නිවාස ණය ලබා දීලා තියෙනවාග එක නිවාස ණයක් තියෙන කෙනෙකුට ඒ ණය ගෙවන්න තව නිවාස ණය ලබාදීලා තියෙනවාග ඊට අමතරව අවිධිමත් ස්ථාන වල නිවාස හදලා තියෙනවාග සමහර නිවාස ව්යාපෘතිවල ඒ මුදල් දීපු අය පිළිබඳව තොරතුරු අනාවරනය කරගෙන තියෙනවාග මේ වගේ ආකාර වලින් විශාල මුදල් අවභාවිතාවක් වෙලා තියෙනවාග මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීත්යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවාග ඒ වගේම ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව හරහා සිදුවුනු යම් යම් දේවල් සම්බන්ධයෙන් අභ්යන්තර විගණන පරීක්ෂණ සිද්ධ කරලා මේ වෙනකොට අපි ශ්රී ලංකා පොලිසීය හරහා ඒ ඉදිරි විමර්ෂන කටයුතු සිදු කරන්න අවශ්ය මූලික පියවර අරන් තියෙනවාග මිලදී ගැනීම් වලදී සිද්ධ වෙච්ච අඩුපාඩු විශාල ප්රමාණයක් තියෙනවා සමහර අවස්තා වලදී අධ්යක්ෂක මණ්ඩලය කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව මිලදී ගැනීම් කරලා තියෙනවාග මං දන්නේ නෑ මේ වගේ දේවල් කොහොම කරන්න පුළුවන්ද කියලාග අධ්යක්ෂක මණ්ඩලයකටග දැන් කිසිම අවස්ථාවක සභාපතිතුමාට පුළුවන් අධ්යක්ෂ මණ්ඩල කැබිනට් අනුමැතියට යටත්ව යම් යම් දේවල් කරන්නග
නමුත් සභාපතීත්වය දරන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව මිලදී ගැනීම් සිද්ධ කරන්න බැහැ මේ ආයතන ඇතුළේ සිද්ධවෙලා තියනවා ඉතින් මේවා අයට චෝදනා කරන්නේ නැහැග මේ වෙනකොට අපි අවශ්ය පැමිණිලි පොලිසියට කරලා තියෙනවාග මේ සම්බන්ධයෙන් සීගඅයිගඩීග ඒ පරීක්ෂණ හා අපේ අභ්යන්තර විගණන පරීක්ෂණයට අනුකූලවග නමුත් මෙවැනි අඩුපාඩු අපේ ආයතන වල සිද්ධ වෙලා තියෙනවාග මේවා නිවැරදි කරලා අපේ කාර්යක්ෂමතාව වැඩි කරලා මේ රටේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ආයතනය තුළ තියන අඩුපාඩු නැති කරන්න අවශ්යයිග මේ වන කොට ඇත්තටම ඒ නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු සම්බන්ධයෙන් අභ්යන්තර විගණන පරීක්ෂණය අවසාන කරලා තියෙනවාග ඒ වගේම ඊට සමාන්තරව සිද්ධ වෙනවා රජයේ විගණන පරීක්ෂණයකුත්ග මේ විගණන පරීක්ෂණයත් අවසාන කරාට පස්සේ අපි ලැබෙන තොරතුරු මත අපි ඉදිරි ක්රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවාග ඊට අමතරව දැන් අපිට තවත් ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවාග නිවාස අමාත්යාංශයේ තියෙන නිවාස අධිකාරිය හරහා ප්රජා සෞඛ්ය මධ්යස්ථානල පාසල්ල පාරවල්ල ඇලවල්ල ජල ව්යාපෘති වගේ ඒවා මුදල් නැතුව ආරම්භ කරලා සංස්කෘතික අරමුදලෙන් මුදල් භාවිතා කරලා ආරම්භ කරලා තියෙනවාග දැන් මේ ව්යාපෘති ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා ග මොකද සංස්කෘතික අරමුදල ඒ මුදල් නිවැරදිව අරගෙනත් නෑග දැන් සංස්කෘතික අරමුදලෙ මුදල් ඇත්තෙත් නෑග ඒ නිසා රජය විශාල පරිශ්රමයක් දරලා මේ ව්යාපෘති වල තිබිච්ච අවිධිමත්භාවය වෙන් කරල අඳුරගෙන පාරවල් සහ පාලම් ටික හදන්න මහා මාර්ග අමාත්යාංශයටත්ල ජල ව්යාපෘති ටික කරන්න ජල සම්පාදන මණ්ඩලයටත් දැනට පවරලා තියෙනවාග නමුත් මේවාට මුදල් වෙන් කර ගත්ත විදිය ක්රියාත්මක කරන විදියේ තියෙන ගැටලු තාම එහෙමම තියෙනවාග ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවාග ඊට අමතරව අනෙකුත් ව්යාපෘති ඒ අදාල අමාත්යාංශයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවාග ඉතින් මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්ය පරීක්ෂණ අවසාන කරලා ඒ විගණන පරීක්ෂණයන් වලින් පස්සේ අපි අවශ්ය ක්රියාමාර්ග ගන්නවාග ඒ සඳහා යම් කිසි වැරැද්දක් කරලා සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් අවශ්ය නීත්යානුකූලව කටයුතු කිරීමටත් කටයුතු කරනවාග”
යනුවෙන් ද අමාත්යාංශයේ ලේකම්වරයා ප්රකාශ කළේයග
මෙම මාධ්ය හමුවට එක් වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්රසාද් රණවීර මහතා ප්රකාශ කළේ 2015 වසරට පෙර ලාභ ලබන තත්වයකට ගෙන එන ලද නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළදී පාඩු ලබන තත්වයකට පත් වූ බවයිග
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්ල
,2010 ඉදලා කිව්වොත් නාගරික සංවර්ධන අධිකාරියේ අපි බාර ගන්න කොට අලාභය මිලියන 59 යිග 2011 අපි ඒක මිලියන 7 දක්වා ලාභ ලබන තත්ත්වයට ගෙනාවාග 2012 රුපියල් මිලියන1135 ට ලාභ ලබන තත්ත්වයට ගෙනාවාග 2013 වර්ෂයේ මිලියන 873 ක් ලාභ ලබන තත්ත්වයට ගෙනාවාග 2014 මිලියන 614 ක් ලාභ ලබන තත්ත්වයට ගෙනාවා නාගරික සංවර්ධන අධිකාරියග හැබැයි 2015 වෙනකොට නැවතත් නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 556 ක අලාභයක් ලබන තත්ත්වයට පත්වුණාග මේ විගණනයට ලක් වෙච්ච ගිණුම්ග ඊට පස්සේ 2016 නැවතත් අලාභයට පත්වෙනවා මිලියන 55 කග 2017 නැවතත් අලාභයට පත් වෙනවා අලාභයකින් තමයි දුවන්නේ මිලියන 140 කග 2018 නැවතත් ලාභ ලබනවා මිලියන 185 කග 2019 මිලියන 185 නැවත මිලියන 141 ට අඩු වෙනවාග මේක තමයි මේ විගණනයට පත්වෙච්ච තොරතුරු අපේ අමාත්යාංශය හා අපේ අධිකාරිය ඕනම කෙනෙකුට ඇවිල්ල ගන්න පුළුවන්ග මේක තමයි ඇත්ත තත්ත්වය එතනදි මට කියන්න ඕනකම තියෙන්නෙ අපි 2010 ඉදලා 2014 වෙනකන් ආයතනය ලාභ ලැබුවේ ඒක අර වාණිජ මෙහෙයුම් එහෙකින්ග ආයතනය යමක් කරලා ලාභයක් ලැබුවාග සංවර්ධන කටයුතු කරල තමයි ලාභ ලැබුවේග නමුත් 2015 න් පස්සේ අපි අර අලාභ ලබන්නේ ජදපපැරජස්ක දචැර්එසදබ එකකින් නෙමෙයිග අපිට රජයෙන් ලැබෙන මුදල් වල එන පොලී ආදායමෙන්ග පොලී ආදායම තමයි ලාභ හැටියට පෙන්නන්නෙ 2015 න් පස්සේග ධචැර්එසදබ්ක ඵ්සබඒසබ කරලා ලාභයක් නැහැග මං පැහැදිලි කරලා දෙන්නම් විශේෂයෙන්ම 2010 අපේ ආදායම මිලියන 1087 යිග 2011 මිලියන 1471 යිග 2012 මිලියන 1891 යිග 2013 ඒක ටර්ාම්කකහ අපේ ක්රමානුකූලව වර්ධනය වීමක් පෙන්නනවාග මිලියන 2916 යි 2013 දීග 2014 වෙනකොට ඒක 3115 වෙනවාග 2015 දී ආපහු අඩු වෙනවා 2237 ටග ආයෙත් වැඩි වෙනවා 4327ටග 3906ට ආපහු අඩු වෙනවාග 4897 ට යනවා ආපහු අඩු වෙනවා 4576 ටග මෙතනදී විශේෂත්වය තමයි වියදම බලන්න ඕනග 2014 වර්ෂයේ 3145 ආදායම් ලබන කොට අපි වියදම් කරලා තියෙන්නේ 2112ග 2019 අපි මිලියන 4576 ක් ආදායම ගන්නකොට අපි වියදම් කරනවා 4073 ක්ග මේවා තමයි මේ ආයතනය ඇතුළෙ තියන අනවශ්ය වියදම්ග සේවකයොත් 300 ක් විතර බඳවගෙන මාසිකව උපදේශකවරු 10 ක් විතර අද නාගරික සංවර්ධන අධිකාරියේ කිසිම උපදේශකයෙක් නැතුව අපි ඉතාමත් හොඳ තත්වෙන් පාලනය කරගෙන යනවා ඒක තමයි අපිට විශේෂයෙන් කියන්න ඕනකම තියෙන්නෙග නාගරික සංවර්ධන අධිකාරිය මේ පහුගිය කාලේ ලබපු ලාභ වල තියෙන ආදායම ගත්තොත් සබඑැරුිඑ එක පොලී ආදායම විතරක් තියනවා 1233 ක්ග මේ පොලී ආදායම නැත්නම් මේ පොලී ආදායම අපිට ආවේ අපි නිවාස තියනවා නිවාස ගන්න අපිට කට්ටිය ණැහ ඵදබැහ වගේ ෘැචදිසඑ කරනවාග ඒ ඩිපොසිට් කරන එක අපේ බැංකුවල ෆික්ස් ඩිපොසිට් වල දානවාග හැබැයි ඒක කොන්ත්රාත්කරුවට අපි ගෙවන්න ඕනග වැඩේ කරල ඉවර උනාම ගෙවන්න ඕනග මේ පොලී ආදායම අපිට කොහේ වත් දාගන්න බෑ අපේ ඒව මේ ස්ථිර ආදායම් හැටියටග එක තමයි අපිට විශේෂයෙන්ම කියන්න ඕනකම තිබුනේග අනිත් කාරණය තමයි මේ නිවාස අපි දන්නවා නාගරික පුනර්ජීවන ව්යාපෘතිය 2010 වත්මන් ජනාධිපතිතුමා එවකට ආරක්ෂක ලේකම් නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් හැටියට ඉන්න කාලේ පටන් ගත්තෙ කොළඹ නගරයේ එක අරමුණක් ඇතුව මේ රටේ ජීවත්වෙන දුප්පත් නිවාස නැති අත්යාවශ්ය ජනතාවට නිවාස දෙන්නග නිවාස අපි 20ල000 ක් අපි ආරම්භ කරාග ස්ථාන 23 කග 2014 වර්ෂය අවසාන වන කොට ස්ථාන 23 ක නිවාස 20ල000 ක් ආරම්භ කරාග ඉන් ඉතා පැහැදිලිව අපි 4937 ක් 2014 වර්ෂය අවසාන වනකොට බෙදලා ජනතාවට ලබා දුන්නාග ඒ ජනතාවට ලබා දීලා නිදහස් කර ගත්ත අක්කර 70ග93 ක්ග නිදහස් කර ගත්තා ගෙවල් 4937 ක් දීලාග ඒ කියන්නේ අවශ්ය පුද්ගලයෝ බලලා අවශ්ය විදියට ගෙවල් දෙනවාග ගෙවල් හදනවාග දෙනවාග ඉඩම් නිදහස් කර ගන්නවාග ආයේම ගෙවල් හදනවාග දෙනවාග මේක 2014 වෙනකන් ලස්සනට ආපු හින්දා තමයි නිවාස ව්යාපෘති 24 ක් පටන් ගත්තෙග පළවෙනියට පටන් ගත්තා 7 ක්ග 7 දීලා ඉවර කරලා අනවසර පදිංචිකරුවෝ ගෙවල් නැති උදවිය ජනතාව පදිංචි කරලා ඉඩම් නිදහස් කර ගත්තා ක්රමානුකූලවග ක්රමානුකූලව නිදහස් කරගෙන ව්යාපෘති 23 ක් වෙනකන් ගියාග 2015 පස්සේ මොකද උනේග අපි අර 2014 හදලා ඉවර කරපු නිවාස ඒ වෙනකොට ඉවර කරලා තිබුණ නිවාස 14ල000 කින් 7623 ක් 2015 ඉදලා 2019 වෙනකම් දුන්නාග,
යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්රසාද් රණවීර මහතා ප්රකාශ කළේයග
මෙම මාධ්ය හමුවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වාල ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සාමාන්යාධිකාරි ශ්රීමති සේනාධීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහග


























