මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් ළදරුවකු මරුට.
මහනුවර බූවැලිකඩ ප්රදේශයේ ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සිරවී සිටි ලදරුවෙකු මුදා ගත් පසුව ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් පස් දෙනෙකු සොයා මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.