Monday, November 9, 2026
HomeNEWSමහින්ද රාජපක්ෂගේ ප්‍රභලතම සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හෙට්ටිගේ ගේ සහය කාටද?

මහින්ද රාජපක්ෂගේ ප්‍රභලතම සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හෙට්ටිගේ ගේ සහය කාටද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස වසර 14 ක පමණ කාලයක් කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සුදානම් නායකයකුට සහාය දීමට තීරණය කර ඇත .
අනාගත දේශපාලනය කෙසේ දැයි විමසූ හිතවත් පිරිසකට හෙට්ටිගේ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ .
වත්මන් අප්‍රසන්න දේශපාලන තත්වය කිසිසේත් රටේ යහ පැවැත්මට සුදුසු නොවන බවත් පවුල් වාදයෙන් දුෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඉක්මනින් රටට අවශ්‍ය වී ඇතැයි ද සඳහන් කර ඇති හෙට්ටිගේ මහතා එහි වගකීම බාර ගැනීමට සුදානම් නායකයාට සහාය දීම වගකීමක් හා යුතුකමක්‌ යැයි ද හෙට්ටිගේ මහතා තම හිතවත් දේශපාලන මිතුරන්ට වැඩිදුරටත් කියා ඇත .
මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඇති සම්බන්දය කෙසේදැයි කළ විමසුමකදී කුමාරසිරි හෙට්ටිගේ මහතා කියා ඇත්තේ මිනිසුන් විසින් පිළිම නෙලා ගරු බුහුමන් කළ යුතු ව තිබූ මිනිසෙකු පවුලේම පිරිසක් නිසා ඒ සිහිනය බොඳ වී ගොස්‌ අති බවය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img